1/138
Looks like no tags are added yet.
සතියක් — sathiyak
a week / one week
සතියේ — sathiyē
of the week / during the week
සතියකට — sathiyakata
for a week / per week / in a week, depending on context
සති — sathi
weeks, especially before a number
මේ සතියේ — Mē sathiyē
this week
සතියකට — Sathiyakata
for a week / per week / in a week
ගිය සතියේ — Giya sathiyē
last week
ලබන සතියේ — Labana sathiyē
next week
සති දෙකකට කලින් — Sathi dekakata kalin
two weeks ago
සතියකට පාරක් — Sathiyakata pārak
once a week
ගෙනියනවා — Geniyanawa
taking something and going
අමුතු — amuthu
weird / strange / unusual
සතිය — Sathiya
week
කලින් — kalin
before / earlier / ago
ටිකකට කලින් — Tikakata kalin
a little while ago
ඊට කලින් — Īta kalin
before that / earlier than that
ලබන සතියේ — Labana sathiyē
next week
ඊළඟ පන්තිය — Īḷaṅga panthiya
the next class
ගෙනියනවා — Geniyanawa
taking something and going
පාරක් — pārak
one time / once / an occurrence
එක පාරක් — Eka pārak
once / one time
දෙපාරක් — De pārak
twice / two times
තුන් පාරක් — Thun pārak
three times
හතර පාරක් — Hathara pārak
four times
පස් පාරක් — Pas pārak
five times
කී පාරක්? — Kī pārak?
How many times?
ඔයා lab එකට කී පාරක් ගියාද? — Oyā lab ekata kī pārak giyāda?
How many times did you go to the lab?
මං තුන් පාරක් ගියා. — Man thun pārak giyā.
I went three times.
ගිය සතියේ මං lab එකට තුන් පාරක් ගියා.— Giya sathiyē man lab ekata thun pārak giyā.
Last week I went to the lab three times.
කොහොමද ඔයා දන්නේ? — Kohomada oyā dannē?
How do you know?
මට මගේ research paper එක ලියන්න ඕනේ. — Mata mage research paper eka liyanna ōne.
I need to write my research paper.
මට මේක මගේම වචනවලින් ලියන්න ඕනේ.—Mata mēka magēma wachanawalin liyanna ōne.
I want to write this in my own words.
අපිට disclosure එක අයින් නොකර වෙනස් කරන්න පුළුවන්.—Apita disclosure eka ayin nokara wenas karanna puluwan.
We can modify the disclosure without removing it.
මට ඒ ගැන ටිකක් බයයි.—Mata ē gæna tikak bayayi.
I'm a little worried about that.
මට ඒ වගේ ප්රශ්නයක් ඇති වෙන්න ඕනේ නෑ. — Mata ē wage prashnayak æti wenna ōne næ.
I don't want a problem like that to arise.
මගේම — magēma
my very own
මගේ සිංහල නරකයිද? — Mage Sinhala narakayi da?
Is my Sinhala bad?
අයින් නොකර — ayin nokara
Without removing
අයින් කරන්න — ayin karanna
To remove
අයින් කරන්නේ නැතුව — Ayin karanne næthuwa
Without removing
අපිට disclosure එක අයින් කරන්නේ නැතුව වෙනස් කරන්න පුළුවන්. — Apita disclosure eka ayin karanne næthuwa wenas karanna puluwan.
We can change the disclosure without removing it.
මේ statement එක හරිද? — Mē statement eka harida?
Is this statement correct?
මේ statement එක විද්යාත්මකව හරිද? — Mē statement eka widyāthmakawa harida?
Is this statement correct?
මේ statement එක විද්යාත්මකව හරිද? — Mē statement eka widyāthmakawa harida?
Is this statement scientifically correct?
මේක කොච්චර දුරට හරිද? — Mēka kochchara durata harida?
To what extent is this correct?
කොච්චර — kochchara
How much
මේක කොච්චර දුරට ඇත්තද? — Mēka kochchara durata ætthada?
How true is this?
මේ වචන English වලට translate කරන්න පුළුවන්ද? — Mē wachana English walata translate karanna puluwanda?
Can you translate these words into English?
English වලට — English walata
into English
දැන් අපේ වැඩේ ලේසියි. — Dæn apē wædē lēsiyi.
Now our work is easier.
අපි කොතනද නැවැත්තුවේ කියලා මට මතක නෑ. —Api kothanada næwæththuwē kiyala mata mathaka næ.
I don't remember where we left off.
අපි කොතනද හිටියේ? — Api kothanada hitiyē?
Where were we?
මේ වැඩ ඔක්කොම කලින් තිබුණු list එකට එකතු කරන්න ඕනේ. — Mē wæda okkoma kalin thibunu list ekata ekathu karanna ōne.
All these tasks need to be added to the previous list.
එකතු කරන්න — ekathu karanna
To add or combine
කරන්නම් — karannam
I'll do it
කියවන්නම් — kiyawannam
I'll read
ලියන්නම් — liyannam
I’ll write
බලන්නම් — balannam
I'll look
යන්නම් — yannam
I'll go
එන්නම් — ennam
I'll come
කන්නම් — kannam
I’ll eat
බොන්නම් — bonnam
I'll drink
කියන්නම් — kiyannam
I'll tell
දෙන්නම් — dennam
I'll give
ගන්නම් — gannam
I'll take
ඉන්නම් — innam
I'll stay/wait
අහන්නම් — ahannam
I'll ask/listen
හිතන්නම් — hithannam
I'll think
මම references ටික check කරන්නම්. — Mama references tika check karannam.
I'll check the references.
මම හෙට data analyze කරන්නම්. — Mama heta data analyze karannam.
I'll analyze the data tomorrow.
මම Geoff ගෙන් අහන්නම්. — Mama Geoff gen ahannam.
I'll ask Geoff.
මම ඒ ගැන හිතලා බලන්නම්. — Mama ē gæna hithala balannam.
I'll think about it.
මම මුළු paper එකම ආයෙත් කියවන්නම්. — Mama mulu paper ekama āyeth kiyawannam.
I'll reread the entire paper.
ප්රමාණවත් — pramānawath)
Sufficient
හිනා වෙනවා — Hinā wenawa
Laugh / laughing
හිනා වුණා — Hinā wunā
Laughed