plant hormones

0.0(0)
Studied by 0 people
call kaiCall Kai
learnLearn
examPractice Test
spaced repetitionSpaced Repetition
heart puzzleMatch
flashcardsFlashcards
GameKnowt Play
Card Sorting

1/38

encourage image

There's no tags or description

Looks like no tags are added yet.

39 Terms

1
New cards

විවිධ උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේදී ශාකයේ වර්ධනයට හා විකසනයට බලපෑමක් ඇති කරන සංඥා අණු මොනවාද?

හෝමෝන

2
New cards

හෝමෝන සාමාන්‍යයෙන් නිපදවෙන්නේ කුමන ප්‍රමාණවලින්ද?

ඉතා සුළු ප්‍රමාණ වලින්

3
New cards

හෝමෝන නිපදවූ ස්ථානයේ සිට ජීවියාගේ වෙනස් කොටසකට පරිවහනය වී ඉලක්ක සෛලවල ප්‍රේරණය කරන්නේ කුමක්ද?

ප්‍රතිචාරයක්

4
New cards

ශාක හෝමෝන ලෙස සැලකෙන සමහර සංඥා අණු ක්‍රියා කරන්නේ කෙසේද?

ස්ථානීයව ක්‍රියා කරයි

5
New cards

ශාක හෝමෝන යන පදයට වඩා වඩාත් සුදුසු ලෙස පෙනෙන පුළුල් පදය කුමක්ද?

ශාක වර්ධක යාමක

6
New cards

ශාකයේ විශේෂිත කායික විද්‍යාත්මක ක්‍රියාවලි විකරණය කිරීම හෝ පාලනය කිරීම සිදු කරන ස්වාභාවික හෝ සංශ්ලේෂිත කාබනික සංයෝග මොනවාද?

ශාක වර්ධක යාමක

7
New cards

ශාක ජීව විද්‍යාඥයන් ශාක හෝමෝන යන පදයට වඩා ශාක වර්ධක යාමක යන පදය භාවිත කිරීමට කැමති ඇයි?

ශාක හෝමෝන සහ සත්ත්ව හෝමෝන අතර, යම් වෙනස්කම් පවතින හෙයින්

8
New cards

ශාක වර්ධක ද්‍රව්‍ය සමඟ එක සමාන ලෙස සැලකෙන්නේ කුමක්ද?

ශාක හෝමෝන

9
New cards

ශාක හෝමෝන ක්‍රියාකාරි වන්නේ කුමන මට්ටමකදීද?

ඉතා කුඩා සාන්ද්‍රණයක දී වුව ද

10
New cards

ප්‍රධාන ශාක හෝමෝන / වර්ධක යාමක 6 මොනවාද?

ඔක්සීන, ගිබරලීන, සයිටොකයිනීන, ඇබ්සිසික් අම්ලය, එතිලීන් හා ජැස්මොනේට (ජැස්මොනික් අම්ල)

11
New cards

අඩු සාන්ද්‍රණයක දී කඳ දික් වීම උත්තේජනය කරන්නේ කුමන හෝමෝනයද?

ඔක්සීන

12
New cards

පාර්ශ්වික හා ආගන්තුක මුල් සෑදීම දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

ඔක්සීන

13
New cards

ඵල විකසනය යාමනය කරන්නේ කුමන හෝමෝනයද?

ඔක්සීන

14
New cards

අග්‍රස්ථ ප්‍රමුඛතාව දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

ඔක්සීන

15
New cards

ප්‍රභාවර්තනය සහ ගුරුත්වාවර්තනය සිදු කරන්නේ කුමන හෝමෝනයද?

ඔක්සීන

16
New cards

සනාල පටක විභේදනය දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

ඔක්සීන

17
New cards

පත්‍ර ඡේදනය වළක්වන්නේ කුමන හෝමෝනයද?

ඔක්සීන

18
New cards

කඳ දික් වීම උත්තේජනය කරන්නේ කුමන හෝමෝනද?

ඔක්සීන (අඩු සාන්ද්‍රණයේදී) සහ ගිබරලීන

19
New cards

පරාග විකසනය සහ පරාග නාළයේ වර්ධනය උත්තේජනය කරන්නේ කුමන හෝමෝනයද?

ගිබරලීන

20
New cards

ඵල වර්ධනය උත්තේජනය කරන්නේ කුමන හෝමෝනයද?

ගිබරලීන

21
New cards

බීජ විකසනය හා ප්‍රරෝහණය උත්තේජනය කරන්නේ කුමන හෝමෝනයද?

ගිබරලීන

22
New cards

ලිංග නිර්ණය හා යොවුන් අවධිවල සිට පරිණත අවධි දක්වා සංක්‍රමණය යාමනය කරන්නේ කුමන හෝමෝනයද?

ගිබරලීන

23
New cards

කඳන් හා මුල්වල සෛල විභාජනය යාමනය කරන්නේ කුමන හෝමෝනයද?

සයිටොකයිනීන

24
New cards

අග්‍රස්ථ ප්‍රමුඛතාව විකරණය කිරීම හා කක්ෂීය අංකුර වර්ධනය දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

සයිටොකයිනීන

25
New cards

අපායන පටක වලට පෝෂක චලනයට දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

සයිටොකයිනීන

26
New cards

බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන්නේ කුමන හෝමෝනද?

ගිබරලීන සහ සයිටොකයිනීන

27
New cards

පත්‍ර වෘද්ධතාව පමා කරන්නේ කුමන හෝමෝනයද?

සයිටොකයිනීන

28
New cards

ශාකයේ වර්ධනය නිශේධනය කරන්නේ කුමන හෝමෝනයද?

ඇබ්සිසික් අම්ලය

29
New cards

නියං ආතති තත්ත්වවලදී පුටිකා වැසීයෑම දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

ඇබ්සිසික් අම්ලය

30
New cards

බීජ සුප්තතාව දිරි ගන්වමින් බීජ ප්‍රරෝහණය කලින් සිදු වීම නිෂේධනය කරන්නේ කුමන හෝමෝනයද?

ඇබ්සිසික් අම්ලය

31
New cards

පත්‍ර වෘද්ධතාව දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

ඇබ්සිසික් අම්ලය

32
New cards

වියළීම දරා ගැනීම දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

ඇබ්සිසික් අම්ලය

33
New cards

බොහෝ ඵල වර්ග ඉදීම දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

එතිලීන්

34
New cards

පත්‍රවල ඡේදනය දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

එතිලීන්

35
New cards

බීජ පැළවල ත්‍රිත්ව ප්‍රතිචාර (කඳ දික් වීම නිෂේධනය, පාර්ශ්වික වර්ධනය දිරි ගැන්වීම, තිරස් වර්ධනය දිරි ගැන්වීම) දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

එතිලීන්

36
New cards

වෘද්ධතාව වේගවත් කරන්නේ කුමන හෝමෝනයද?

එතිලීන්

37
New cards

මුල් හා මූල කේශ වර්ධනය දිරි ගන්වන්නේ කුමන හෝමෝනයද?

එතිලීන්

38
New cards

අන්නාසි කුලයේ ශාකවල මල් හට ගැනීම ප්‍රේරණය කරවන්නේ කුමන හෝමෝනයද?

එතිලීන්

39
New cards